WinForm Application වල Metadata file '.dll' could not be found මෙන්න මෙහෙම error එකක් ආවොත්

මෙහෙම error එකක් ආවොත් වෙන්න පුළුවන් හේතු ගොඩක් තියෙනව.

Severity Code Description Project File Line Suppression State Error CS0006 Metadata file 'G:\Land-Mark-Counter-Checking-System\SOURCE\LMCC_System\BusinessLogicLayer\bin\Debug\BusinessLogicLayer.dll' could not be found PresentationLayer.Windows G:\Land-Mark-Counter-Checking-System\SOURCE\LMCC_System\LMCC_System\CSC 1 Active

 ඒනිසා මෙන්න මේකයි කියල විශේෂ හේතුවක් කියන්න බෑ. මේකට මට solution එක උනේ, Visual Studio එක close කරල .suo යන file delete කරන්න. ඊළගට project එක නැවත open කරල run කරන්න. එතකොට නැවත .suo කියන file generate වෙනව. බොහෝවිට මේ වැඩේ කරාම ඔය අවුල හරියනව.

මේක හොද reference link එකක් බලන්න.

Comments

Popular posts from this blog

UseInMemoryDatabse කියන method එක use කරන්න බැරිව error එකක් ආවොත්

This page isn't working කියන අවුල?

Angular පළමු වරට Serve කරද්දී එන "Running scripts is disabled on this system" කියන error එක?