UseInMemoryDatabse කියන method එක use කරන්න බැරිව error එකක් ආවොත්


Error CS1061 'DbContextOptionsBuilder' does not contain a definition for 'UseInMemoryDatabase' and no extension method 'UseInMemoryDatabase' accepting a first argument of type 'DbContextOptionsBuilder' could be found (are you missing a using directive or an assembly reference?)



අපි ASP.Net Core EF කියන nuget package එක


Microsoft.EntityFrameworkCore.SqlServer

 අපේ project එකට install කරල තියෙද්දිත් අපිට UseInMemoryDatabse කියන method එක call කරන්න බැරි අපි සදහා තවත් nuget package එකක් install කල යුතු වෙනව.


Microsoft.EntityFrameworkCore.InMemory

මෙන්න මේ package එක. ඊට පස්සේ පුළුවන් UseInMemoryDatabase කියන method එක භාවිතා කරන්න. 

Comments

Popular posts from this blog

This page isn't working කියන අවුල?

Angular පළමු වරට Serve කරද්දී එන "Running scripts is disabled on this system" කියන error එක?