Angular පළමු වරට Serve කරද්දී එන "Running scripts is disabled on this system" කියන error එක?



මෙන්න මෙහෙම error එකක් ආවොත් පළමුවරට Angular install කරල VS Code එකේ terminal එකේ ng serve --open ගහල project එක run කරනකොට.  ඉතින් ඒකට හේතුව තමයි poweshell වල execution policy වල default විදියට scripts run කරන්න දෙන්නෙ නෑ. අන්න ඒ නිසයි ඔහොම වෙන්නෙ. ඉතින් ඒක හදාගන්න පුළුවන් poowershell එක open කරගෙන Set-ExecutionPolicy RemoteSigned මෙන්න මෙහෙම ගහල run කරල yes දෙන්න. එතකොට වැඩේ හරි.

වැඩි විස්තර,
https://docs.microsoft.com/en-us/powershell/module/microsoft.powershell.core/about/about_execution_policies?view=powershell-7
https://docs.microsoft.com/en-us/previous-versions/windows/it-pro/windows-powershell-1.0/ee176961(v=technet.10)?redirectedfrom=MSDN

Comments

Popular posts from this blog

UseInMemoryDatabse කියන method එක use කරන්න බැරිව error එකක් ආවොත්

This page isn't working කියන අවුල?