The term 'Scaffold-DbContext' is not recognized as the name of a cmdlet, function, script file, or operable program අවුල හදාගන්නෙ
කලින් හදල තිබුන SQL Server database එකක් Entity Framework Core එකත් එක්ක සම්බන්ද කරනකොට, EF Model base එක හදාගන්නකොට
Scaffold-DbContext "Server=(localdb)\MSSQLLocalDB; Database=StudentRegDB; Trusted_Connection=True;"
ඔන්න ඔය command එක run කරනකොට ඔයවගේ error එකක් ආවොත් අපී
මේ package එක install කරල තිබුනට මදි. එකට
මෙන්න මේ package එකත් install කරල තියෙන්න ඕන. අන්න එක නැති නිසයි ඔය.
Scaffold-DbContext "Server=(localdb)\MSSQLLocalDB; Database=StudentRegDB; Trusted_Connection=True;"
ඔන්න ඔය command එක run කරනකොට ඔයවගේ error එකක් ආවොත් අපී
Microsoft.EntityFrameworkCore.SqlServer
මේ package එක install කරල තිබුනට මදි. එකට
Microsoft.EntityFrameworkCore.Tools
මෙන්න මේ package එකත් install කරල තියෙන්න ඕන. අන්න එක නැති නිසයි ඔය.
Scaffold-DbContext : The term 'Scaffold-DbContext' is not recognized as the name of a cmdlet, function, script file, or
operable program. Check the spelling of the name, or if a path was included, verify that the path is correct and try again.
At line:1 char:1
+ Scaffold-DbContext "Server=(localdb)\MSSQLLocalDB; Database=StudentRe ...
+ ~~~~~~~~~~~~~~~~~~
+ CategoryInfo : ObjectNotFound: (Scaffold-DbContext:String) [], CommandNotFoundException
+ FullyQualifiedErrorId : CommandNotFoundException

Comments
Post a Comment