ASP.Net Core වල Controller එකක් add කරනකොට එන මෙන්න මේ error
there was an error running the selected code generator: value cannot be null (parametrer "connectionstring")
ASP.Net Core වල මෙන්න මේ error එක එන්න හේතුවක් වෙනව ConnectionStrings කියන වචනයේ අකුරු හරියට තිබුන් නැතිනම්.නිවැරදි ආකාරයෙන් ConnectionString යන්න ඇතුලත් කල විට මේ ගැටලුව විසදෙනව.
"ConnectionStrings": {
"StudentDBConnectionString": "Server=(localdb)\\MSSQLLocalDB;Database=StudentRegDB;Integrated Security=True;"
},

Comments
Post a Comment