Wordpress පළමුවෙන්ම host එකට Install කරපු ගමන් Log වෙන්න බැරි ඇයි?

මගේ host එකට WordPress install කරල dashboard එකට log වෙන්න යනකොට wp--admin ගහල. වෙනද සුපුරුදු පේජ් එකනම් ආවෙ නැ.
ඔන්න ඕකනම් අවේ නෑ. ඒ වෙනුවට ආවෙ මෙන්න මෙහෙම එකක්. Chrome & Edge දෙකෙන්ම ට්‍රයි කළා.

ඔන්න ඔහොමයි ආවෙ. හරි ඉතින් අර අපේ තියෙන ගතියට මාත් Username & Password ඕකට ගහල බැලුව කිහිප සැරයක්ම. ඒත් කොහෙද ගොඩ ගියේ නෑ. අන්තිමට වෙබ් එක ලෝඩ් වෙන්නෙත් නැතුව ගියා. සීන් එක කියන්නෙ බර පාරක් Username & Password ගහල වැරදියි කියල ආපු නිසා Router එකෙන් block කරල. Router එක off කරල on කලාම වැඩේ ගොඩ ගියා. 

හරි ඕම අවුලක් අවොත් Host එක ගත්ත company එක contact කරගන්න. කරගත්තම මෙන්න මෙම එකක් තමයි මට නම් කිව්වෙ.

Wordpress login pages are secured from bot attacks(hacking attempts) by initiating htpassword authentication.

Please use following credentials to authenticate and access your Wordpress login page.

Username - human
Password - human

Once authenticated you may enter your default Wordpress credentials and login to Wordpress dashboard.

ඔන්න ඕමයි කිව්වේ. හරි කොහොම වෙතත් ඔන්න ඕම කලාම වැඩේ ගොඩ ගියා. 

ඇත්තම කිව්වොත් Edge browser එකේ ආපු window එකේ ආපු message එක සම්පුර්ණයෙන් කියෙව්වනම් ඔක්කොම පෙන්න තියෙනව. 

U: human
P: human

කියල. සම්පුර්ණ විස්තරය ඕක තමයි. 

Comments

Popular posts from this blog

UseInMemoryDatabse කියන method එක use කරන්න බැරිව error එකක් ආවොත්

This page isn't working කියන අවුල?

Angular පළමු වරට Serve කරද්දී එන "Running scripts is disabled on this system" කියන error එක?