Child list for field “ ” cannot be created කියන error එක එන්නෙ ඇයි data load කරනකොට
Windows Form Application එකක DataGridView එකකට data load කරන ක්‍රම කිහිපයක් තිබුනත් එයින් එකක් තමයි DataSet එකක් භාවිතා කරල data load kකරන එක. මෙලෙස data load කරනකොට
System.ArgumentException: 'Child list for field Table_Surveyor_Type cannot be created.'
මෙන්න මේ error එක එන්න හේතුව තමයි, DataSet එකක් කියන්නෙ ඇත්තටම අපේ සම්පුර්ණ database එකේ කොපියක් වගේ, ඉතින් එතකොට ඒකෙ ඇතුලේ අපේ database එකේ තියෙන table සියල්ල තියෙනව. එමනිසා අපි මොන table එකේ' data ද DataGridView එකට load කරන්නෙ කියල කියන්න වෙනව. අන්න එහෙම දෙනකොට වැරදි නමක් දීල තිබුනොත් ඔන්න ඔය error එක එනව.
SqlDataAdapter da = new SqlDataAdapter(cmd);
da.Fill(ds, "Table_Division");


Comments
Post a Comment